20221030_184634.jpeg
20221030_183811.jpeg
20221030_183901.jpeg
PlayPause
previous arrow
next arrow

                                                                                                                                                                               

පාසලේ දැක්ම 

ගුණ නැණ පිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක්.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

දකුණු පළාතේ මාතර සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

                                                                        Read More
 

                                                                                                                                                                                                                

පාසලේ මෙහෙවර

 

නිරවුල් මනසකින් සහ සහයෝගීතාවයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව කාර්යයක නිරත වන ධනාත්මක සහ
සදාචාරාත්මක ආකල්පවලින් පොහොසත් පුද්ගලයකු බිහි කිරීම.
0

Notifications

Today
Older

Notice Board

Children's Day Compititon

Thelijjawila Royal College